
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධයක නිතර වීම නිසා 138 බස් මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
පාරිභෝගිකයන් දහසකට අධික පිරිසක් පාර අවහිර කර සිටින බව පොලිසිය පවසයි.
මාර්ග වසා තැබීම නිසා වාහනවලට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd