
(යොහාන් භාසුර)
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි.
කොළඹ මහජන පුස්තකාලයේදී අද (7) පැවැති විශේෂ හමුවේදී ‘කුඩය’ ඡන්ද ලකුණ ප්‍රසිද්ධ කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවන් බෝපගේ ඡන්ද ලකුණ ‘කුඩය’
Nilantha Wednesday, 07 August 2024 03:34 PM
නියම ලකුණ තෝරාගෙන තියෙනවා තට්ටේ නිසා වැස්සේ ගියොත් තෙමිලා නිව්මෝනියාව හැදෙනවා. හැදුනොත් මැරෙනවා. පින්නේ ගියාම පීනස හැදෙනවා සොටු දියර ගලනවා.. අව්වේ ගිහිල්ලා ඔලුගෙඩිය රත්වෙලා මොළගෙඩිය කරවෙලා පිස්සු කියවනවා දැන්වත් එහෙම නැතිවේවි කියලා හිතාගනිමු...
Shantha Liyanaarachchi Wednesday, 07 August 2024 03:50 PM
කුඩය ඡන්දය ලකුණ නව සමසමාජ පක්ෂයේ ලකුණ ඔවුන්ගේ අවසරය අර ගත්ත ද?
ගමේ එකාලා Wednesday, 07 August 2024 05:00 PM
ඉල්ලුවත් වැඩක් වෙන එකක් නැහැ.
Perera Thursday, 08 August 2024 12:39 AM
ඔය පරණ කුඩේට ඡන්ද කීයක් ලැබෙයිද බලමු...
Lalla Thursday, 08 August 2024 07:29 AM
බැරිද හෙල්මට් එක ගන්න. මම ඡන්දෙ දෙනව. රටටත් හානිකර නෑ.දිනන්න බෑනේ.
Asanga thiththagalla gamage Thursday, 08 August 2024 10:03 AM
ඇප නැතිව යන්න වෙන්නේ... ගෙදර ඉන්න බිරිඳවත් ඡන්දේ දෙන එකක් නැත...