
(අංජුල මහික වීරරත්න)
දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති 33 ක් අත්හිටවනු ලැබ ඇත.
දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩිවන සේවා ඉල්ලුම පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එම ව්‍යාපෘති නිසි පරිදි සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍යව තිබේ.
එකී ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 17 ක් නැවත ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති අත්හිටුවීම සහ උද්ධමන තත්ත්වය මත ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශ්‍රම උපයෝජනය සඳහා වන පිරිවැය ඉහළයාම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සහ ව්‍යාපෘති කාල රාමු සංශෝධනය කළ යුතු බව හඳුනාගනු ලැබ ඇත.
2025 ඔක්තෝබර් මස 08
1934
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1535
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
537
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැවතුණු සෞඛ්‍ය ව්‍යාපෘති 17කට යළි පණ එයි