ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට ගමට පැමිණි ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි සෙබලුන් හතර දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් හා ගලහ පොලිසිය මගින් උපදෙස් දී ඇත.
මොවුන් මුරපොල බැමිය හා වාඩියගොඩ ගම්මාන වල පදිංචි කරුවන් වේ.
එක් සෙබලෙකුගේ බිරිඳ සේවය කරන නවනැලිය උප තැපැල් කාර්යාලය ද මේ වන විට වසා දමා ඇත.
සෙබලුන් හතර දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු හෙට (26) දින සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd