
(ප්‍රදීප් කුමාර)
ඉඩම් අයිතිය ඉල්ලා යාපනය මණ්ඩතිව් නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවකට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසට බිස්කට් සමග සිසිල් පැන්වලින් සංග්‍රාහ කිරීමට නාවික හමුදාව කටයුතු කළේය
අක්කර 18ක් පමණ වන ඉඩම් නිදහස් කර දෙන ලෙස එම පිරිස ඉල්ලා සිටියහ.
එම පිරිසට ඉතා සුහදව කතා බස් කර අවශ්‍ය සංග්‍රාහ කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක් විය.
කෙසේ වුවද එම පිරිස ටික වේලාවක් විරෝධතාවයේ නිරතව පසුව විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙලා තියෙන්නේ අසූචි දැක්කම නිල මැස්සන් ඇවිස්සෙනව වගේ වැඩක්. ත්‍රස්තවාදීන් හැම තැනම දඟළනවා