(යොහාන් භාසුර)
නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (8) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම පනත මෙම සතියේ ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔය අනුමැතිය දුන්නෙ ...මහජනතාව ද... හොර රැලද..
තියන ඒවා ඔක්කොම විකුණන් කාපන්.අපේ අනාගත පරපුරට මොනවත් තියන්න එපා කාලකන්නි හැත්ත