(සුජිත් හේවාජුලිගේ)
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ.
එම ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් කොටුව ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ සිදු කෙරිණ.
ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නව අමාත්‍යාංශ ලේකම් ලේඛනයෙහිද 60 පැන්න විශ්‍රාමිකයින් සිටින බැවින් ඔවුන් වෙනුවට පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීන් පත්කිරීම පිණිස ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයි...!