ජීවන වියදමට, තෙල් මිලට, බදු බර තව ඉහළට යෑමට සහ නව බදු ක්‍රමයේ එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්විණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය හා ලංකා බැංකු සංගමය ඒකාබද්දව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

ඡායාරූප ගයාන් අමරසේකර