IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නව පනතක් ගේනකම් ත්‍රස්ත පනතෙන් වැඩ ගන්නවා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)

ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවන බවද ඔහු කීවේය.

අලුත් පනතක් සම්මත වන තුරු රටේ තිබෙන නීතිය ඉතා පරිස්සමින් පරිහරණය කිරීමට සිදුවන බවත් පනත සම්මත වනතුරු ආණ්ඩුව කරගෙන යා යුතු බවත්  රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සභාවට පිළිතුරුදී ඇතැයිද ඔහු කියා සිටියේය.



අදහස් (1)

නව පනතක් ගේනකම් ත්‍රස්ත පනතෙන් වැඩ ගන්නවා

pj Wednesday, 22 January 2025 04:05 AM

තුනෙන් දෙකටත් වඩා බලයක් තිබියදීත් පනතක් හදා සම්මත කර ගැනීමට නොහැකි අපතයෝ......ඒ කියන්නෙ කළින් විරැද්ධවෙලා දැගලුවට පනතේ අවුලක් නැහැ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site