
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ.
නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාර දුන්නේය.
හමුදාවෙන් සේවයෙන් විශ්‍රාම ලැබූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් ද නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත පෙරේරා මහතා කොලඹ රාජකීය විද්‍යලයෙන් සහ කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලයෙන් බිහි වූ එමෙන්ම විශේශ ප්‍රහාරක යාත්‍රා බලඝනයේ සේවය කල මුහුදු සටන් ප්‍රගුන කල මහාත්ම නිලධරියෙක්.
මිනිස්සුන්ගෙන් ගුටිකාලා මැරෙන්නගිය හොර මහින්දව බෙරාගෙන හංගගෙන හිටපු මහින්දගේ දෙයියා යනවා.