
(මහින්ද නිශ්ශංක)
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.
අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් යලි පත් වූ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා 2000 වසරේ සංඥා ඉංජිනේරුවරයෙක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට එක් විය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ජයසුන්දර මහතා 2021 ජූලි සිට 2022 ජූලි දක්වා වසරක පමණ කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව දුම්රිය සාමාන්‍යාධිකාරීටත්, 2021 ජූලි පත්වූ හිටපු සාමාන්‍යාධිකාරිටත් යන දෙදෙනාටම මාගේ සාතිශය සුභාශිංසන...!
වෘත්තීය සමිතිවලට බය ලොක්කෙක්...
ලංකාවෙන්ම මෙම තනතුර කරන්න ඉන්නේ මෙයාම පමණයි. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. තණකොළම අනුභව කරන්න ඕනෑ මේවා තේරුම් ගන්න...