(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද(10) ඉදිරිපත් කළේය.
මෙම පනත සකස් කළේ සියලුම පාර්ශ්වවලට ඇහුම්කන් දීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ සියළුම තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් මෙම පනත සුදුසු බවට සහතිකයක් ලබා දුන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා මෙය විදේශ සබඳතාවලට වැදගත් පනතක් බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව ත්‍රස්ත පනත මැතිසබයට
chandima Wednesday, 10 January 2024 11:27 PM
කෝටි ගානක් මිනිස්සු ඉන්න රටේ තානාපතිලාට ඕන විදියටද පනත් ගෙන්නන්නේ ?