
(විමුක්ති එස් රොද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කළ බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හැදුවේ ලංකාවේ සල්ලි වලින්ද..?
අලුත් ගමනට සුබපැතුම්...!
අපේ කෙනා බොහොම ආඩම්පරෙන්.. හිනා හිනා හිනා...
ලිපිනය මොකක්ද?
නව ගොඩනැගිල්ල පිහිටි ස්ථානය ලිපිනය දන්වන්න. ග්‍රින් කාඩ් වැඩ වලදී එම ස්ථානය ප්‍රයෝජනවත් වේද?