(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය.
" අශෝක රන්වල ඉවත් උනේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කරන්න බැරි වූ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්න යම් කාලයක් ගන්නවා.විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා.හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑනේ.නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවානේ. ඔබතුමා ඒක ඉදිරිපත් කළා නම් හරි, යනුවෙන්ද නලින් නලින්ද ජයතිස්ස මහතා කීය.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි
විපරමා Tuesday, 17 December 2024 04:36 PM
සහතික තිබුණට වැඩක් නැහැ. පක්ෂයවත් හරියට ගෙනියගන්ඩ බැරුවයි ඉන්නේ? ජපන් භාෂාවට නම් සහතිකයක් ඇතිනේ.
චන්දිමWednesday, 18 December 2024 07:13 AM
සහතික තියන නලින්ද ජයතිස්සලගේ රට කරවීම අපි අද අත්දකිනවා. සහතික තිබ්බාට ලස්සනට කතා කළාට රටක් කරවීමේ හැකියාවක් නැති බව. විලිලැජ්ජයි..
බකල ජයා Tuesday, 17 December 2024 04:44 PM
ඔන්න කොල්ලෝ...! ඔහොමනේ වැඩ තියෙන්න ඕනෑ! සජිත් ඊළඟ වතාවෙත් විපක්ෂ නායක කරමු..!
යෝගා Tuesday, 17 December 2024 04:45 PM
රංවලට නැති උපාධි කාලයක ඉඳන් තියෙනවා කිව්වා. පුලුවන් නම් හොර සහතික හදලා ඉතුරු ටිකත් නාගන්න. ඔය කිව්ව සහතික පෙන්වන්න අලුතින්ම ශිෂ්‍යභාවය අරගෙන පළමු උපාධියයි පශ්චාත් උපාධියයි ගන්න අවම අවුරුදු දහයක් යනවා.
පිටිගල මිලානෝ Tuesday, 17 December 2024 05:38 PM
සජිත්ගේ සහතිකේ නම් කවුරුත් දන්නවා නොපෙන්නුවාට. කරන විහිළු ටිකම මදැයි සහතිකේ වෙනුවට. දොස්තර කවින්ද ජයවර්ධනගේ වාරය දැන්. බය නැතුව මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා නිරවුල් වෙන්න.
ඒ. එම්. ඒ කුමාර Tuesday, 17 December 2024 05:56 PM
උපාධි සහතික නොවෙයි. අ.පො.ස.(සා.පෙ.) සහතිකය ඉදිරිපත් කළ යුතුයි. (උපාධි සහතික නම් ඒවා පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඒවා වෙන්න ඕන).
fairoos Tuesday, 17 December 2024 05:58 PM
NPP එක වැරැද්දක් කරලා අහුඋනාට පස්සේ අනික් අයගේ සහතික ඉල්ලනවා .දැන් රටට ඕනේ ඔයාලගේ ඔය සහතික ද ?
අමල් Tuesday, 17 December 2024 06:14 PM
නරකද සජිත් උපාධි සහතිකයක් හොයාගන්නකන්, ජජබේ ආධ්‍යාත්මික නායක, දිනන තුරු ABBA සිල්වාගේ, අත් බෝම්බ පරිහරණය පිලිබඳ පශ්චාත් උපාධි සහතිකය ජනතාවට ඉදිරිපත් කලානම් !
අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:49 PM
සල්ලි වලට ගන්න පුළුවන් උපාධි සහතික නොවෙයි මචං, ශ්‍රි ලංකාවේ විභාග කොමසාරිස් නිකුත් කල අ.පො.ස. සා.පෙ සහතිකය විතරක් පෙන්නපං.
Nishan Wednesday, 18 December 2024 05:40 AM
නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?
Mohamed Wednesday, 18 December 2024 08:31 AM
විපක්ෂ නායක කම ළමයෙකුට දෙන්න .මෙයා හරියන්නේ නෑ