රංජන් කස්තුරි
පළමු ශ්‍රේණියේ පාසල් සිසුන් සඳහා ලබාදී තිබෙන නිල ඇඳුම් වවුචරවල වලංගු කාලය මැයි මස 30 වැනි දා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පළමු ශ්‍රේණියේ පාසල් සිසුන්ට ලබාදුන් නිල ඇඳුම් වචුචරවල වලංගු කාලය මේ මස 30 වැනි දා දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd