
(සුජිත් හේවාජුලිගේ)
උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරියේදී හෙද පත්වීම් ලබාදීමත් සමග එම පුරප්පාඩු සපුරාලීමට කටයුතු කෙරුණු ඇතැයිද අමාත්‍යවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ පළාතෙත් තියෙනවා...
ඕවා මොනවාද...? රටේ ප්‍රධාන රෝහල් තුනේම රෝහල් අධ්‍යක්ෂවරු නොමැතිව දුවන්නේ... පුනරුදාව...