(සුජිත් හේවාජුලිගේ)
කඳාන පොල්පිතිමූකලානේ වගුරු බිමක අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයකු ගේ නිරුවත් මළ සිරුරක් කඳාන පොලිසිය විසින් සොයාගනු ලැබීය.
මියගොස් සිටින අයගේ මුහුණ හඳුනා ගත නොහැකි ආකාරයට විකෘති වී ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වෙඩි තියපු අයද දන්නේ නෑ .... උන්ටත් අන්තිමේ ඒකම වෙනවා... දේශපාලකයෝ බේරලා....
පුරාජේරු ගැහුවට අර මෙහෙයුම මේ මෙහෙයුම කියලා, මළමිනී හතර අතේ.
ඉලෙක්ෂන් වලට කළින්ම ජෙප්පන්/ මාලිමා කාරයින් ඔවුන්ගේ පරණ කෙරුවාවම පටන් අරගෙන පොඩිවට... ආරම්භයක් විදිහට... 3% එවුන් ඔන්න වැඩේට බැහැලා පරණ පුරුදු විදිහටම...