IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නිරෝධායනය අවසන් කළ තවත් 14 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති

(සුමතිපාල දීයගහගේ )

ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල යෙදි සිටි ජාත්‍යන්තර
නෞකා සහ වරාය ආරක්ෂණ අංශයේ රාජකාරීවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනය සාර්ථකව අවසන්
කොට පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
 
 මොවුන් එම මධ්‍යස්ථානයෙන් පිටව යෑමට පෙර පී සී ආර් පරික්ෂණයට භාජනය කොට කෝවිස්-19 වෛරසය ඔවුන්ගේ
සිරුරු තුල නොමැති බව තහවුරු කර ගෙන තිබුණි.
 
එමෙන්ම මෙම කණ්ඩායම නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන  සහතිකය නාවික හමුදාව විසින්
මොවුන්ට ලබාදී තිබේ.
 
 මේවන විට බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදි එම කටයුතු අවසන් කළ
පුද්ගලයින් 129 දෙනෙකු පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තව දුරටත් එම කටයුතුවල නිරතව සිටින බවද ඉසුරු
සූරියබණ්ඩාර මහතා පැවසිය.

 

 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ තවත් 14 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site