(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 229 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 55402 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 52,000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බවත් 2000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd