(සිසිර කැලේගම)
අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.
පොල්පිතිගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත.
කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා - බිරිය ඉදිරියේ කළ දේ
කල්පනා Sunday, 27 November 2022 12:57 PM
පිරිමියකු අයාලේ යතොත් එයට බිරිඳ වගකිවයුතුය කියලා කියන්න පුළුවන්.
ලුම්බිණි Sunday, 27 November 2022 01:16 PM
ඇත්තටම නිර්දෝෂී බව ඔප්පු උනාද?
sunilSunday, 27 November 2022 01:54 PM
ඒක ඉතින් ඉතුරු කෑල්ලෙන් අහගන්න ඕනේ....
යෝගා Sunday, 27 November 2022 01:44 PM
මේ කරගත්ත වැඩේ නිසා දැන් බිරිඳ අයාලේ යයි වගේ...!
ජගත් ලියනගේ Sunday, 27 November 2022 03:28 PM
දැන්, ඒ බිරියගෙන් අහන්න තියෙන්නේ "දැන් සැපද" කියලා තමයි.
sampath Sunday, 27 November 2022 10:46 PM
මෙවගේ මෝඩ මිනිස්සු ඉන්න රටකට මීට වඩා මොනවා වෙන්නද
sharm warn Tuesday, 29 November 2022 11:08 AM
විවාහ ජිවිතයෙ ලිංගිකත්වය කියන එක බොහො තැන් වල බිරින්දෑවරුන් අතින් නොසැලකිල්ලට ලක් වෙලා.. එකෙන් දරුනු ප්‍රශ්න ඇති වෙනව.. මෙ රටෙ මිනිස්සු හිතන් ඉන්නෙ ගෙදර අම්මයි තත්තයි එක ලඟ වාඩි වුනොත් අත අල්ලගෙන හිටියොත් දරුවන්ට වැරදි ආදර්ශ යනව කියල.. අම්මයි තාත්තයි අත් අලල්ගෙන ඉන්නෙ නැතුව අල්ලපු ගෙදර එක්කෙනාගෙ අතින් අල්ලගෙන ඉන්නද?