
(එම්.සුසිල් පියන්ත)
ගිනි අවිවලට දැමිය හැකි පතුරම් විස්සක් හා අයිස් සමග නර්තන ශිල්පියකු බව කියන පුද්ගලයකු අද (21) ගෝනපිනුවල දි සැකපිට ප්‍රශ්න කිරිම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
සැකකරු දකුණේ පාතාල කල්ලි සාමාජිකයකුගේ ගෝලයකු බව ද පොලීසිය කියයි.
තිස්හත් හැවිරිදි සැකකාර හෝටල්වල සිදු කරනු ලබන මංගල උත්සවවලදී උඩරට නැට්ටුවකු ලෙස කටයුතු කරන අයකු බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නටලා තියෙන්නේ සුපිරියට.