(පාලිත ආරියවංශ )
හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කඹරගල කොටසේ ඇති වු නාය යාමක් හේතුවෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 35 දෙනකු ඉවත් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ඊයේ (22) රාත්‍රී කාලයේදී මොවුන් ඉවත් කර ඇති අතර මේ වන විට කඹරගල ප්‍රාථමික විදුහලේ තාවකාලිකව ඔවුන් නවතා ඇතැයි අපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd