IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ

 (අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක්  ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය කියයි.

ගොඩබිම සිත කිලෝමීටර් තිහක් ඈත මුහුදේ පාවෙමින් තිබූ මෙම කුඩා ගුවන් යානය අඩි නවයක් දිගින් යුක්ත වන අතර බඳ වට ප්‍රමාණය අඩි තුනකි. පියාසර එක් තටුවක දිග අඩි හතරක් වන අතර දෙපස පියාසර තටු දෙකක් සහිත වේ.

මෙය ගුවන් යානයක අනුරුවක් ලෙස නිර්මාණය වූවක්ද එන්ජිමක් හෝ විදුලි පරිපථයක් තිබේද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාගැනීමට මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් හමුදාවට භාරදීමට  කටයුතු කරණ බව වරාය පොලීසිය කියයි . 



අදහස් (5)

නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ

Lankaputha Friday, 27 December 2024 12:46 PM

රොකට් රෝහිතයාගේ සැටලයිට් එකද?"

:       10       28

Thushara Friday, 27 December 2024 01:09 PM

Trojan? ට්‍රෝජන්ද?

:       3       4

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:25 PM

අපේ මයින්ද මාතියාට කපුටා එවපු ඩ්‍රෝන් එකද මේ…?

:       5       21

Samantha Friday, 27 December 2024 10:42 PM

මේක ස්පයි ඩ්‍රෝනයක්...

:       0       1

Srinath priyantha karunarathna Friday, 27 December 2024 11:42 PM

මහින්දට වහාම ආරක්ෂාව දෙන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site