
(ඉන්දිකා රාමනායක)
ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති එස් සජීව මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ, මහජන ආරක්ෂක අමාතයාංශයේ ලේකම්වරයාගේ දැනුම් දීම අනුව පොලිස්පතිවරයා විසින් 2021.03.09 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
1997 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට එක් ව ඇති ඒ මහතා 1999 වසරේ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් නැවත රාජ්‍ය නිවේදිත සේවය එක්ව ඇත.
බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙක් වු සජීව මැදවත්ත මහතා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂ උපාධිධාරයෙකි..
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියෝජ්‍ය පොලිස්පති මැදවත්තට උසස් වීමක්
C.K.Lankaputhra Friday, 04 November 2022 06:59 PM
ඔබේ උසස් වීම ගැන අපි සතුටුයි.... මැදවත්ත මහත්තයෝ, මැදහත්ව වැඩ කරන්න. එච්චරයි අවශ්‍ය වන්නේ...
dodampe Friday, 04 November 2022 08:33 PM
මෙයාව නුවර එළියට දාගෙන රජයේ අහිංසක මිනිසුන්ට දෙන බලපත්‍ර ඉඩම් ටික මංකොල්ල කන්න නුවරඑළියේ හිටපු නගරාධිපති සැලසුමක වත්ද?
දිසා...ගම්පහ Friday, 04 November 2022 08:45 PM
පොලිස් සේවාවේ හොඳ නිලධාරියෙක්. උසස්වීමක් ලැබීම සතුටට කරුණක්.