
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හැකියාවක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වල ඒ ගැන ගැන සදහන්ව ඇති බව කී විපක්ෂ නායකවරයා නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බව සඳහන් කළේය.
ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්ධතාවයෙන් හැගෙන්නේ මේවා ගෙන එන්න බැහැ යන කාරණය නොවන්නේ යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බව තේරුම් ගන්නේ යැයිද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි ඉතින් පුළුවන් නම් යෝජනාව ගෙනල්ලා දිනලා නියෝජ්‍ය ඇමැතිව ගෙදර අරින්නකෝ කයිවාරු ගහන්නේ නැතුව
ඔය පුටුවල ඌරුතෙල් ගෑවා නම් ඕක කරගන්න තිබුණා පුතාණෙනි...
විපක්ෂ නායකගේ ළාමක ටින් ටින් වැඩ හින්දා අපේ විස්වාසයත් බන්ගවෙලා තියෙන්නේ?
මෝඩ මී හ___ අපේ රටේ තියෙන්නේ එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නේද? අනෙක් මළ මගුල් පොත් කියවල වැඩක් තියෙනවද අදාල එක කියවන්නේ නැතිව? ඔයිට වැඩිය හොඳ නැද්ද ජපන් හෝඩිය කියෙව්වානම්?
පහ වසරේ කට්ටියට හරියන්නෙම අත් පොත් විතරමයි. නරකද විමල් සමන්, පුතානොත් එක්ක ටීචර් අම්මගේ පන්තියකටවත් ගියොත්