
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවත් ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව පැවසීය.
ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බව ද කී ලියනගේ මහතා මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවද සඳහන් කළේය.
අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කරත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම්.ඒ දෙන්නාගෙන් කවුරු දිනුවත් පැදුරු පාටියක් දාමු නේ ද?
ඔබ හිතන එකෙක් වත් නෙමෙයි මේ පාර ජනාධිපති වෙන්නේ
පිස්සෙක්
මෙයා රනිල් ගෙන් ඇරියස් කවර් කරන සීන් එකක් තියෙන්නේ. ඉල්ලපු ඒවා නොදීපු නිසා. කොහොම උනත්, 75 කතාව කෙසේ වෙතත් මෙයාගෙන් ඉඩම් අරන් අපි නම් රැවටුනා.
ඉතින් ඔයා "අහවල් එකටද" චන්දෙ ඉල්ලන්නේ .අනුන්ටත් දෙන්න රටේ ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරනවා .අපේෂක ලිස්ට් එක දික් කරලා
එතකොට ඔබතුමා චන්දෙ ඉල්ලන්නේ ඇයි ?කටාර් ගිහින් හොඳට තිබුණු ලංකා පාසල කාපු කෙනා නේද ?
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
මීට කලිනුත් මෙයා ජනාධිපතිකමට ඉල්ලුවා. වාසි පැත්තට දේශපාලුවන්ට හේත්තු වෙන එක තමයි කෙරුවේ තානාපති කමක් ගත්තාට කිසිම වැඩක් කෙරුවේත් නැහැ. අවස්තාවාදී... මෙයාගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා.
හිතවත් සියලුම ශ්‍රී ලාංකිකයිනි........ මේ බූරු සත්වයා....ASP ලියනගේ කටාර් එම්බසි එක විනාශ කළා ....කටාර්හි ශ්‍රී ලාංකීය පාසල සහමුලින්ම විනාශ කර ඇත....ඔහුගේ විනෝදාස්වාදය සඳහා ඔහු යොදාගත් ගුරුවරුන් බොහෝය.. ...ඒවගේම ඉස්කෝලේ බැංකු ගිනුම .... මිලියන ගණන් සල්ලි එයාගේ පුද්ගලික ජිවිතේට පාවිච්චි කලා....ඒ වගේම එයාගේ දුවගේ වෙඩින් එකට... කවදාවත් එයා ගැන හිතන්න එපා Vote කරන්න......ASP ලියනගේ කියන එකා පල් හොරෙක්
මේ ලෝක අන්ඩයෙක් .පැටිකිරිය හොයලා බැලුවනම්. ඒක වගේම කට්ටිය දැන් වයසේ අගිස්සට එනකොට දහම් දේශනා කරනවා .ඉඩම් ගැන ප්‍රසිද්ධ පොරක්
තමුන්නැහැ අංක එකේ දූෂිතයෙක් වංචාකාරයෙක්.
මෙයා ඇතිතරම් මහින්දට කඩේ ගිහින් කටාර් රාජ්‍යයේ තානාපතිකමක් ගත්තා ! මේ පාරත් මෑන් කඩේ යන්නෙ support කරලා මොනාහරි තානාන්තරයක් ගන්න. දැන් මිනිහට මේ පාර දෙලොවක් අතර ඉන්නේ සජිත් දිනයිද අනුර දිනයිද කියලා..දෙපැත්තටම කියන්නේ ඒක තමයි..support කරලා සජිත් දින්නොත්නම් මොකක්හරි පට්ටමක් ලැබෙයි ඒ දේශපාලන සංස්කෘතිය අනුව ! හැබැයි NPP එක දින්නොත්නම් එහෙම පට්ටම් ලැබෙන්නේ නැහැ! මේ ඉන්නේ වාසි පිලට හුරේ දමා මඩි තරකර ගන්න චරිත !