IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා ජුනි මස 27 දින  ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය . 

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර  විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේය.



අදහස් (6)

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

fairoos Wednesday, 21 May 2025 11:26 AM

ගුණරත්න මෙන්න දේශපාලන පලිගැනීම්..

:       1       13

පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 12:42 PM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට යාමට නාමල්ටත් වරම් ලැබෙන පාටයි…. ජයවේවා…!

:       2       27

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 01:03 PM

තව මාස හත අටක් ඉවසන්න... වැලිකඩ කූරු ගනින එක බලන්න!

:       2       23

Abandoned stone castle Wednesday, 21 May 2025 01:40 PM

අනේ නාමල් පුතේ... ඔයත් හිරේට ගියාම බයියන්ට වීරයෙක් කෝ..?

:       2       24

කෝරලගේ Wednesday, 21 May 2025 04:01 PM

රාජපක්ෂ වරුන්ගේ ලංකාවේ දේශපාලනයේ අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබෙන බව පැහැදිලිව කිව හැකියි. මුළු රටම බංකොලොත් වෙනකම් හොරා කෑවා. අන්තිමට ගෝඨාභයට රටෙත් ඉන්න බැරුව රටෙන් පැනලා හැංගිලා ඉන්න වුණා. දැන් නාමල් ඇතුළු රාජපක්ෂ නඩේටම නඩු පිට නඩු වැටිලා නීත්‍යනුකූලව නිසි දඬුවම් ලබයි. මාලිමා රජය මේ හොරුන්ගෙන් රට බේරාගත්ත‍ාට අනේක වාරයක් ස්තූති කළ යුතුයි...

:       3       18

විපරමා Wednesday, 21 May 2025 04:37 PM

දූෂිතම පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආශ්චර්යය නම් ලෝකෙටම පෙන්නුවා හොර පෙරකදෝරුවා විතරක් නෙවෙයි ,රොකට්කාරයත් මහජන මුදල් කාබාසීනියා කරලා ඇරපු රොකට්ටුවක් නැහැ .ඒ ගැනත් විමර්ශනයක් කිරීම වටිනවා.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site