IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම

(සුජිත් හේවාජුලිගේ )

ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.

මේ චෝදනාව එල්ල වූ අවස්ථාවේ දී ස්වාධීන පරීක්ෂණයකට ඉඩ කඩ සලසා දෙමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවත්  ජනාධිපතිවරයා රට හැරදා ගිය හෙයින් ඒ පරීක්ෂණය අතරමඟ නතර වූ   බවත්  ඔහු සඳහන් කළේ‍ය.

"ඇමතිකමක්  ගන්න එකට වඩා මට අවශ්‍ය  ඉතාම ඉක්මනින්ම පරීක්ෂණයකට මුහුණ දීලා මගේ නම පිරිසුදු  කරගන්න එක " යැයිද 
හිටපු අමාත්‍යවරයා කීවේය.

එවැනි අල්ලස් ගැනීමක් සිදු වී නැතැයි අදාල ජපාන සමාගම දැනටමත් ප්‍රකාශකර ඇතැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා නිවැරදිකරු බව තමා බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යයිද සඳහන් කළේය.



අදහස් (8)

නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම

primeshika Thursday, 21 July 2022 01:39 PM

අල්ලස් ගත්තෙ නැති උනාට ඉල්ලුවනෙ..

:       3       44

Piyal Thursday, 21 July 2022 02:18 PM

තොත්ත බබා...!

:       0       0

thenne Thursday, 21 July 2022 02:22 PM

අල්ලස් ගත්තු බව රටම දන්නවා...

:       0       0

kamal Thursday, 21 July 2022 03:11 PM

නිදොස් කොට නිදහස් කරන්න පුළුවන්.. නමුත් තමන්ගේ හෘද සාක්ෂිය..?

:       0       0

Hafeel Thursday, 21 July 2022 03:25 PM

මේ ඉල්ලීමට වඩා හොඳ නැද්ද ඇඳක් සහ මෙට්ටයක් ඉල්ලා ගත්තා නම් සභාවේ හොඳට නිදාගන්න.

:       0       0

nanda Thursday, 21 July 2022 03:26 PM

මෙපමනකල් සොයාගත් වත්කම් නීත්‍යානුකූලව සොයාගෙන තිබේද යන්න සොයාබැලිය යුතුය​. ගින්නක් නැතුව දුමක් නොනගී.

:       0       0

lakvidu Thursday, 21 July 2022 03:37 PM

අනේ තොත්ත බබා..., අපි නොදන්න චෙස් කිව්වලු...!

:       0       0

dhamneth Thursday, 21 July 2022 03:38 PM

අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි අනුන්ට චෝදනා කරන්න. පද හදන්න... ඊර්ෂ්‍යා කරන්න. හොඳ ගතිගුණ තිබෙන ජනයා අඩුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site