(සනත් ගමගේ)
හම්බන්තොට අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද වරෙන්තු නිකුත් කළේය.
විත්තිකරුවකු වන නාමල් රාජපක්ෂ හෙට මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටින බවට වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මීළඟ ජනාධිපතිට වරෙන්තු නිකුත් කරලා වැඩ වරද්ද ගන්ඩයි හදන්නේ...
අවුලක් නෑ. රටේ පළමුවෙනියාට තේරුණු නීතිඥයානේ. හී නෝස් ද ලෝ. සේරටම දෙයි ඇට්ටි හැලෙන්න....
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරන්න දායක වෙච්චි හොර පෙරකදෝරුවා ගැන තවත් කවර කතාද?
අප්පච්චිගේ පුතා අප්පච්චිට ඉස්සෙල්ලා ඇතුළට යනවා වගේ…. පතොක් ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ…
උසාවි මග හරින්න මාලෙට පැනලා, ඉස්සරහට ලංකාවේ වසන්න බැරි තත්ත්වයක් උදා වුණාම අඟහරු ලෝකයටවත් චුත වෙන්න වෙයි...
දැනුවත් තොරතුරු අනුව මොහු මාලදිවයින බලා පිටව ගොස් ඇත.
මාලදිවයිනෙන් ඩුබායි වලට ගිහින් තමන්ගේ ම හෝටලේ සුඛෝඅභෝගී ජීටිතයක් ගතකරන්න හැකියාව තියාගෙන මෙහෙ පරිප්පු කන්නේ මොකටද?
චිචිගේ රොකට් එක තියෙනව හදිස්සියට මෙහෙ බැරි උනොත් පිටසක්වල හරි ජනාධිපති
මුන්ට නිසි දඬුවම් අවුරුදු 4 හමාරක් ඇතුළත ලැබුණේ නැත්නම් මාලිමාවේ එවුන්ට තමයි හැම අතින්ම කෙලවෙන්නේ.