(යොහාන් භාසුර)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්‍ෂය පැවසීය.
එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ දේශපාලනේ දැන් ඉවරයි කිරිපුතේ... රටේ බඩගින්නේ ඉන්න මිනිස්සු ඒක ඊළඟ ඡන්දෙදී බාලවී ජාතික සංවිධායක කම...
තවමත් දසමාර සේනාව සංවිධානය කරගන්න වත් බැරිවුණා නේද? එතකොට ඔය නිල් බලකායට මොකද වුනේ? ජනතාව හිතන්නේ නම් දසමාර සේනාව පරාජය කරන්න අනුරට පුළුවන් වේවි කියලා තමයි...
මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර, කරුණාකර ඔබ සහෝදරයින් තිදෙනෙකු වැඩ නොකර මිලියන ගණනක් උපයන ආකාරය හෙළි කරන්න. ඔබ කවදා හෝ ඔබේ ධනය හෙළි කර තිබේද? මුදල් විශුද්ධිකරණ කටයුතුවලට මොකද වුණේ? ඇමරිකා එක්සත් ජනපදය මුදල් විශුද්ධිකරණයට යටත්ව ඇතුළු වීමට ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි? මාධ්‍ය හමුවලදී මේවා ගැන කතා නොකරන්නේ ඇයි? කපුටා නැවත ගුවන් යානයට පහර දීමට පෙර කරුණාකර ඔහුට රටින් පිටව යන ලෙස ඉල්ලා සිටින්න..
මොනවා කළත් මිනිස්සු මෙයලාට ඡන්දේ දෙන්නේ නෑ. මේ මිනිස්සු ලංකාවේ දේශපාලනය කියන්නේ අපකීර්තිමත් ඉතිහාසයක් විතරයි. මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න හම්බන්තොට තවදුරටත් මෝඩ මිනිස්සු ඉන්නවාද?
මොවුන් එන්නේ පොළවේ පයගහලා නෙවෙයි... මේ දැන් දකින්නේ ජනාධිපති සිහිනේ...
හොර පෙරකදෝරුවන් කිව්වා එයාලා මේ රටේ අවුරුදු 90කට වඩා දේශපාලනේ කරපු අය කියලා.. දේශපාලනෙන් හොරාකාලා, බඩවඩා ගත්තු හොර දූෂිතයෝ. පවුලේ ඔක්කෝම එකතුවෙලා රටම හොරාකාලා විනාශ කෙරුවා. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා. රටට කරපු විනාශයට ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි...
අවසානයේ ආරම්භය…
කවුරුහරි පට්ට වේදනාවෙන්, කොමන්ට් හැම එකකටම අන්ලයික් දාගෙන ගිහින්.
උරුමයට දේශපාලනයේ යෙදෙන අය. උරුමයට දේශපාලනය කළා කියලා ජනාධිපති අපේක්ෂකයා කරයිද දන්නෙත් නෑ. හැබැයි ජනතාවගේ කැමැත්ත නම් ලැබෙන එකක් නෑ. රටට කරපු විනාශය ජනතාවගේ සිත්වල තිබෙනවා.
මේ රට බංකොලොත් කල නිමාතෘවරුන්ගේ අලුත්ම සාමාජිකයා
හොර පෙරකදෝරුවා රට වනසපු දූෂිත පවුල් පාලන සංගමයේ සභාපතියා .
අන්ලයික් දාගෙන ගිහින් තියෙන්නේ 69 ලක්ෂෙන් දැන් ඉතුරුවෙලා ඉන්න කටු කන ලක්ෂෙන් එකෙක් වෙන්න ඇති
නාකි බයියා දෙන තනතුරක් ඇර මේ හරකට වෙන දෙයක් කරන්න බැහැ. හුලන් ගහලා පුම්බලා ගන්න ඕන උඩ යන්න
හැමදාම ඔය පක්ෂයේ හොඳම නිලතල දෙන්නේ රාජපක්ෂලාට .වෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ ,අනෙක් එවුන්ට ඉන්න වෙන්නේ හැමදාම රාජපක්ෂලාගේ වහලුන් වෙලා.ඉන්න අයට හැමදාම තියෙන්නේ රාජපක්ෂලාට දර දිය ඇදලා වලන් හෝදන්න තමයි
නෙදකින් අමනයා
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා !
වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ ඵල ඵල දේ...
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සැකකාර හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට මොකක්ද වෙලා තියෙන්නේ ? නාමල් රාජපක්ෂ මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය. පරීක්ෂණවල ප් රතිඵලයට මොකද වුණේ, කවුද දන්නේ ?
ඔය මුහුණ දැක්කාම මිනිස්සුන්ට අප්පිරියයි. ලැබෙන ඡන්ද පහත් නැතිවෙනවා.. මිනිස්සු ඔබලා දැන් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒක තේරුම් ගන්න බැරිද? වෙන රැකියාවක් හොයාගෙන දරු පවුල බලාගන්න. ලෝයර් විභාගෙත් ලීවා කීවා නේද? පාතාලේ නඩු ගොඩාක් ඇති... ඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්නේ. රටේ මිනිස්සුන්ගේ කේන්තිය තවත් අවුස්සන්නේ නැතිව. මොකද්ද ඔච්චර රට පාලනය කරන්න තියෙන තණ්හාව. ඔබලාට බෑ කියලා මනාව ඔප්පු කරලා ඉවරයි. තව රටේ දක්ෂ, උගත් බුද්ධිමත් පිරිස් ඉන්නවා. ඔබට ඇති හැකියාව මොකද්ද? මහින්ද මහත්තයාගේ පුතෙක් වුණ එක විතරයිනේ තියෙන්නේ...
පොදුජන පෙරමුණට පාංශුකූලේ දෙන්න එකතුවෙමු.