IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින් ජානමය අනුපිළිවෙල හඳුනාගැනීම පිළිබඳ වැඩමුළුව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ දී පසුගියදා (2) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

අභ්‍යාවකාශය තුළ දී පවා එහි සිටින ජීවීන්ගේ ජාන හඳුනා ගැනීමේ හැකියාව ඇති මෙම නවමු තාක්ෂණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් වෙත හඳුන්වාදි මේ අරුමුණින් මෙය පැවැත්විණි.

මෙහි ප්‍රධාන දෙසුම සිදු කරන ලද්දේ ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විද්‍යාඥ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආචාර්‍ය ලක්මාල් ජයසිංහ විසිනි.

වැඩමුළුව සංවිධානය  වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ හා එම විශ්ව විද්‍යාලයය මහාචාර්‍ය වෛද්‍ය චන්දිම ජීවන්දර යන මහාචාර්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

 



අදහස් (0)

නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site