(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නන්පෙරියල් රක්ෂිතයේ හෝටන්තැන්න පහළ කොටසේ දින තුනක් තිස්සේ ව්‍යාප්ත වී තිබෙන ගින්න නිවා දැමිම සඳහා අද (30) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගෙන කටයුතු කරමින් සිටී.
ඉකුත් 28 වැනිදා නන්පෙරියල් රක්ෂිතයේ හටගත් ගින්න අද (30) තුන්වැනි දිනටත් රක්ෂිතය පුරා පැතිර යමින් තිබේ.
මේ වන විට අක්කර 500කට වැඩි රක්ෂිතයේ භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශ වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd