(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමන්තුරේ නින්දවුර් නිවසක් තුළදී මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් බිළිඳියන් ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද (29) උදෑසන නිවසේ නාන කාමරය තුළදී බිළිඳියන්ගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශවරයා කීය.
සැකකාර මව දිර්ඝ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බව අනාවරණය වී ඇත.
බිළිඳියන් ඝාතනය කිරීමෙන් පසු ඇය සමන්තුරේ රෝහලට ඇතුළත් වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් පොඩි දෙන්න මතු ආත්මයකදී සිංහල බෞද්ධ වෙලා ඉපදේවා..!!!
වයස 13දී බන්දලා දීලා 15 වෙද්දී ළමයි ලැබුණාම මානසික ආබාධ එනවා තමා... ළමයි දෙන්නා විතරක් නෙමෙයි, අම්මත් හෙන පව්...
කෝකටත් ඔය දේ ගැන මීට වඩා හොයලා බලන්න. කවුද දන්නේ අන්තවාදීන් පූජකයින්ගේ බලපෑමෙන් වුණු දෙයක්ද? එහෙම නැත්තම් අර සිංහල කෙනෙක් බැඳපු මුස්ලිම් ගැහැණු කෙනාට ආපු ආකාරයේ ප්‍රශ්නයක්ද කියලා. කොහොමත් ඔය නැගෙනහිර හරිහමන් නායකයෙක් යටතේ සුද්ද කරන්න ඕනෑ...
පුළුවන් තරම් මත්පැන් පානය කරන්නේ අපේ එවුන්... තැබෑරුම් අයිතිකාරයන් 99% සිංහල බෞද්ධ.. ගණිකාවන්ගෙන් බහුතරය සිංහල බෞද්ධ... ළමා අපචාර නිසා අත්අඩංගුවේ ඉන්න බහුතරය සිංහල බෞද්ධ.. මිනීමැරුම් මංකොල්ල කෑම්වලින් හිරේ ඉන්න බහුතරය සිංහල බෞද්ධ.. කුඩු විකුණන බහුතරය මුස්ලිම්.. හැබැයි කුඩු ගහන බහුතරය සිංහල... හැබැයි අපි අරුන්ට, මොවුන්ට බැනබැන ඉන්නවා දන්නෙම නැතුවම අපේ වලවල් අපිම කපාගෙන... අපි අනුන්ගේ දේවල් බල බලා අපේ දේවල් අපි අමතක කරලා..
පුතේ උඹලා දෙන්නා ගිය ආත්මෙක විශාල පවක් කරලා. ඉපදුණත් ඒක තමයි ජීවිතය අරන් යන්න බැරි. ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් කළ පව් නැතිවෙලා උගත්, බුද්ධිමත් පව්කාර නැති හොඳඅම්මා කෙනෙක්ගේ බඩේ ඉපදෙන්න වාසනා වේවා..!!
මා දන්නා තරමට දරුවන් වදන මව්වරුන්ගෙන් සමහරකට, සිරුරේ හෝමෝන විශමතාවන් ඇතිවීමෙන් මෙවන් තත්වයක් ඇතිවෙනවා. දරුවන් ස්වාමිපුරුෂයා පිළිබඳ වෛරයක් ඇතිවීම වැනි තත්වයන්... ඉස්සර මේකට වැදූගෙයි සන්නිය කියලා තොයිල් කළා. මේකට ජාතිබේද නෑ. මෙය දරුවා බිහිවන අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර කළයුතුයි.
මල අය නැවත ඉපදිම සම්බන්ධයෙන් ඇති නිවැරදි විද්‍යාත්මක සාධක මොනවාද?