IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
 
 වීදිය බණ්ඩාර රජ්ජුරුවන්  සැඟ වූ බව කියන  නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක   කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක්  අද 24   අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකය කියයි .
 
 වැටලීම සිදුකරන අවස්ථාවේ දී  කපුවා යැයි කියා ගන්නා පුද්ගලයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .
 
එම පුද්ගලයන් පැමිණි බව කෙරෙන මෝටර් රථ දෙකක් ,යන්ත්‍ර මන්ත්‍ර පොත්, පූජා  වට්ටි , ත්‍රිශූල,සහ කපුවා පළඳින ඇඳුම් පැළඳුම්  සහ තවත් පූජා භාණ්ඩ රැසක්  පොලිස් බාරයට ගෙන ඇත .
 



අදහස් (0)

නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site