
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ගිරාදුරුකෝට්ට සිට්සි ප්‍රදේශයේ ඉඩමක හොර රහසේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් අලවංගු තුනක්, උදැල්ලක් , කුලුගෙඩියක් , යකඩ අඩු මිටියක්, පුහුල් ගෙඩියක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
ගිරාදුරුකෝට්ට අගලඔය , අලුත්තරම , පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හයදෙනෙකු ඊයේ (9) මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .ගිරාදුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වති .
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිධන් හෑරු 6ක් අල්ලයි