
( එච්. චන්දන)
ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.
මාදම්පේ - මනක්කුලම ප්‍රදේශයේදී ඊයේ (19) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කැනීම් කටයුතු සිදු කළ ඉඩමේ හිමිකාරීණිය,මන්ත්‍රාචාර්යවරයෙක්,ඔහුගේ සහායකයෙක්,බැකෝ යන්ත්‍ර ක්‍රියාතරුවෙක් සහ ට්‍රැක්ටර් රථ රියදුරෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ සැකකාරිය ජා ඇල - ඒකල සහ මාදම්පේ - මනක්කුලම පදිංචිකරුවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd