IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්

77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි. 

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිහ සහ බුද්ධ ශාසනා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා සහභාගී විය. 

සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඊයේ(02)රාත්‍රියේ නිදහස් චතුරශ්‍රයේ දී තෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්විණ.

(ඡායාරූප : ළහිරු හර්ෂණ)



අදහස් (2)

නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්

Sediris Monday, 03 February 2025 10:49 PM

ඒව ඉතාම හොඳ වැඩ. බොහොම සන්‍තෝසයි. සාධු සාධු සාධු!!!

:       0       0

Sirimewan wije Tuesday, 04 February 2025 02:15 AM

බුද්දාගමට තිබෙන් තැන නෑති කරන්න වියවස්තාව වෙනස්කරන්න කාදිනල් සහ LTTE ඩයස්පෝරා එක්ක ඩීල් දාන ගමන් මුන් බොරුවට බෞද්දයන්ව රවට්ටන්න මාධ්‍ය සංදර්ශන දානවා....ද්‍රෝහී....කාඩිනල්ගේ බුද්ද සාසන ඇමතියත් බොරුවට වඳිනවා ...අපි කොන්ඩේ බැඳපු චීන්නු නෙමේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site