
(සුජිත් හේවාජුලිගේ)
නිදහස සැමරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ මේ මොහොතේ විරෝධතාවයක නියැලී සිටිති.
මොවුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ මාර්ගයේ පසෙක එක පෙළකට හිටගෙනය.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනුද දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපී මාලිමාව මේ වැඩේට උස්ගන්වන්නේ ජනාධිපති වෙන්න ඇති. අනිත් සියලුම උන් බලයට ගේන නායකයන්ට හොඳයි සමරන්න රනිල් ජනාථිපති තමයි නරක. මුන් වගේ කුහක හැත්තක්. මුන් බලේට ආවම එහෙම මේ උළෙලවල් නැහැ. ඉල්මහ සමරුව විතරද ? අහෝ මේ වගේ ගොබ්බ හැත්තක්.
පවු. එක්කෝ ගහලා නාවයි නැත්නම් නාවල ගහයි..!
ජයවේවා . හදවතින්ම ඔබලා සමඟයි .
මෙයට සහභාගී වන සියලු දෙනාට මගේ ආචාරය.
ජල ප්‍රහාර දෙන්න එපා වැලි ප්‍රහාර දෙන්න. එතකොට මේ අය sand blast වේවි...!
ජයවේවා , අරගලයට ජයවේවා.
ඔය වස මුඩුක්කුව පොළවටම සමතලා කරන්න.
නොදකින් බමුණා මූ තාමත් කඩේ යනවා. මුටත් කොමිස් ලැබෙනවා ඇති.