
(අංජුල මහික වීරරත්න)
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පෙරවරුවේ සිදු කෙරිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.
(ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නියම නායකයෝ සිටියානම්, අද රට මෙතැන තියෙන්න විදියක් නැහැ. වලව් මාන්නය ඔලුවට ගහපු DS කියන්නෙත් මේ රටේ අද වැටීමට වගකිවයුතු තවත් වගඋත්තර කරුවෙකු පමණයි
ඩි.බි ජයතිලක උත්තමයාට තානාතිපතිකම දීලා ඉන්දියාවට පිටත්කරලා දිනා ගත්ත එකද සමරන්නේ?
තමන් සාදාගත් දේශපාලන පක්ෂයට නුදුරේදීම අත්වන ඉරණම ගැන හිතන කොට, ඩී.එස්. මැතිතුමාටත් ලැජ්ජා හිතෙයි.