(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශය සිදු නොකිරීම විශේෂත්වයක් විය.
ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශය අද පස්වරු 6:45ට සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට විශේෂ වගන්තියක් ඇතුල් කරන්න ඕනි. ඒ තමයි මේ ගතවූ 74 වසර තුළ තමා ගත කල වසර 40 කට ආසන්න කාලය තුළ රටට වෙච්ච විනාසයට තමන්ගේ මහඟු දායකත්වය මෙන්න මේකයි කියාලා.
මේ මොන ජනපතිද , මේ හොරු 134 පත්කල හොර නායකය නේ
මේ නිර්ලජ්ජිත ඒකාධිපති කියන කතාවට සවන් දීමට මේ දේශයේ කිසිවෙුකටත් අවශ්‍ය නැත.
wauxagan කර්මාන්ත ශාලාවක් අරිනවා වගේ කතාවක් කරාවි
මේ දුර්වල මිනිහගෙන් මොන කතා අහන්නද? මෙයා හොඳයි චූටි ළමයින්ට සුරංගනා කතා කියන්න. සීයා කෙනෙක් ගේ වැඩේට.
පොඩි එකාගේ ආසාවනේ...