
(අංජුල මහික වීරරත්න සහ ගයාන් අමරසේකර)
75 වන ජාතක නිදහස් උළෙල සඳහා රටවල් හතක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහභාගි වූහ.
පකිස්තානය ,ජපානය, ඉන්දියාව ,භූතානය නේපාලය, මාලදිවයින, බංගලාදේශය,යන රාජ්‍යයන් නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරු නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කාගේ සල්ලිවලින්ද මේ මනුස්සයින්ව ආරාධනා කරගෙන හෝටල්, කෑම බීම බිල් ගෙවන්නේ? නිදහස් දිනය වෙනුවෙන් තවත් ලෝකෙට ණය වෙනඑක හරිද? බුද්ධිමත්ද?