
(අංජුල මහික වීරරත්න)
78 වන නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2026-02-04 දිනට යෙදෙන 78 වන නිදහස් දින සමරු උළෙලෙහි කටයුතු සංවිධානය හා මෙහෙය වීම පිණිස අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගව් ගානක් දුර තියගෙන අබුඩ ගානවා