(අංජුල මහික වීරරත්න සහ ගායන් අමරසේකර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි.
නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
පොලිස් අශ්වාරෝහක රථ සහ හමුදා රථ පෙරටු කරගෙන ජනපති නිදහස් සැමරුම් භූමියට පැමිණියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිදහස් උළෙල ඇරැඹෙයි
krishantha gamanayaka Saturday, 04 February 2023 10:31 AM
ගරු ජනාධිපති තුමනි, ගරු ගාම්භීර නිදහස් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් ගත් නොමඳ උත්සාහයට ඔබට රජයට, ජයම පතමි. විකාර නැහැ හරිම සරළයි. දෙමලෙන් ජාතික ගීය සියලුම සිංහල දෙමළ මුස්ලිම් දරුවන් ගයමින් ජාතික සමගියේ සංකේතයක් වුණා. යුදහමුදාපතිතුමන්, ගරු අගවිනිසුරු තුමන් පවා දෙමලෙන් ජාතික ගීය ගයනව දැක්කා. හරිම ආඩම්බරයි. ඔය විදියට මේ දූපත ලෝකයේ උසම දූපත කරන්න ඔබට පුළුවන් . ජයවේවා. ජනාධිපතිතුමනි ඔබට.
විජිත් Sunday, 05 February 2023 07:15 AM
ලෝකයේ උසම දුපත කරන්න ? 88-89 කාලයේ ලෝකයේ උසම " මිනි කඳු " හැදුවේ මේරටේ තමයි.අහිංසක,දුප්පත් ඒවගේම උගත් තරුණ තරුණියන්ගේ බාගෙට පිළිස්සුනු මිනි කඳු රටේ හැමතැනම තිබුනා.ඒ හමුහ ඝාතන වලට සම්බන්ධ මිනි මරුවන්ගෙන් 99%ම සොභාවධර්මයා විසින්ම විනාෂකලා. එදා බටලන්දේ වධකාගාරය පවත්වාගෙනගිය මිනීමරුවා පමණක් අද මැරී - නොමැරී... රටේ හොර ජනාධිපතිවෙලා,ඉතිහාසයේ තමන්ට හිමිවන ඉරණම පිළිබඳව ලියවෙන අන්දම ගැන "ලස්සන සිහින" මවනවාද නැතිනම් අපරාධය පසුපස එන සදාතනික සත්‍යය හෙවත් තමන් අනාගතයේදී මුහුණදෙන " දඬුවම " ගැන " බියකරු සිහින දකිනවාද යන්න ඇත්තටම දන්නේ ඔහුම පමණයි.කෙසේවෙතත් සාමකාමී,වේදනාවෙන් තොර අවසානයක් ඔහුට නොලැබෙන බවනම් ස්ථිරයි.
ganegoda Saturday, 04 February 2023 09:32 PM
ඔය කාලකණ්ණින්ට ගහලා එළවන්න කෙනෙක් ඔතැන නැද්ද?
arschfikaaSunday, 05 February 2023 11:27 PM
සිංහල සුරුට්ටුවන්ගේ නිකන් කට විතරනේ .බෝම්බ ගහනවා මරනවා කිය කියා ඉන්නවා මිසක් ,ඒකට මේ වගේ රත්තරන් අවස්තාවක් ඇවිල්ලත් ඒකත් අපරාදේ මගහරින්නේ නේද ?ඔතන දෙමල කෙනෙකුට කිවුවොතින් නියමෙට වැඩේ දීලා ඇති .රනිල් ,දිනේෂ් ,ශවේන්ද්‍ර ඇතුළු ගොඩාක්ම අපතයන් ඔතන හිටියා නේද ගනේගොඩ ?