
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
නිදහස් උත්සවයට ජනාධිපතිවරයා ද සහභාගි වීමට නියමිත බැවින් ලැබෙන සෑම තොරතුරක් සම්බන්ධයෙන්ම විශේෂ අවධානයක් යොමු කරමින් සිටියදී ධර්මපාල මාවතේ නගර සභාව ආසන්නයේ බස් නැවතුමක සැකකටයුතු පුද්ගලයකු සිටින බවට කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවිර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ථමාන ජනාධිපති එයාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා. ඒක හොඳයි. හැබැයි රටම කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කළ ගරු මහින්ද මහතාගේ ආරක්ෂාව අයින් කළා. එය තුච්ඡ ක්‍රියාවක්...
මේක නම් කවදාවත් වෙන්න බෑ. සහෝදරවරු ඇවිල්ලා මාසයකින් ලංකාවේ කුඩු නැත්තටම නැතිකළානේ. රට පෙරට, සෙනවිරත්න, බද්‍රානි වැනි සට්ටැඹියෝ ටික විතරයි දන්නේ නැත්තේ...