IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිදහස් අහසේ “ලංකාරලංකා” රඟදේ

(අංජුල මහික වීරරත්න)

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විත “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා  ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් අටක් ඒකාබද්ධව “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පැවැත්විණි.



අදහස් (4)

නිදහස් අහසේ “ලංකාරලංකා” රඟදේ

ganegoda Saturday, 04 February 2023 03:36 PM

ඇතිවෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය නිසා පාරට බැහැපු මිනිස්සුන්ට... ගුටිබැට, කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් මේ සමරන්නේ මොන, කොහේ තියෙන නිදහසක්ද?

:       36       15

බද්රානි Saturday, 04 February 2023 04:24 PM

අම්බලන්ගොඩ රූකඩ නැටෙව්වා නම් තමයි ගැලපෙන්නේ... ලැජ්ජා නැතිව මේ හොර තක්කඩි මහල්ලන් ඉදිරියේ නැටුනුත් නටනවානේ, නැට්ටුක් කාරියෝ...

:       31       18

Kumara Saturday, 04 February 2023 06:56 PM

රැළ නැත්නම් ඔයිට වඩා හොඳයි.

:       17       7

siri Sunday, 05 February 2023 12:07 AM

මොනවද අප්පා ඒ නැටුම් ? රටටත් නෑ .. ගමටත් නෑ ... කැමරා කාරයොත් තක්කු මුක්කු වෙලා.. බෙර ගහනකොට නැට්ටුවෝ පෙන්නනවා නටනකොට බෙර කාරයෝ පෙන්නනවා.. හරි ෂෝක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site