IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිදන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස්දෙනෙකු වනාතවිල්ලුව පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් අද(25)  අත්අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාල් මඩුව ඉඩමේ හිමිකරු හා අදාල නිධන්  කැනීමට එක්වු වනාතවිල්ලුව,සේරක්කුලිය,ජා ඇල, හා පුත්තලම කරඹ ප්‍රදේශ වල පදිංචි අවුරුදු 19,26,40,56 වයස් සිමා වල පිරිස් බව වැටලිම සිදුකල වනාතවිල්ලුව පොලිසිය කියයි.

වනාතවිල්ලුව පෙලිසියෙ නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල රාල්මඩුව අදාල ස්ථානය වටලා සිදුකල මෙහෙයුමේදි නිදන් සොයා කැණීම් කරමින් සිටි නිවෙස් හිමියා ඇතුළු පිරිස සමග කැණීම් සදහා යොදා ගත් උපකරණ හා අදාල ස්ථානයෙ ජලය ඉසිමට යොදා ගත් ජල මෝටර් ඇතුළු දෑ අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.



අදහස් (0)

නිදන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site