(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් විමධ්‍යගත අරමුදල් ලබා දීමට තීරණය කිරීම ඉතා වැදගත් කාරණයක් බව පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික අර්බුද නිසා මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීම නතර කර තිබූ බව කී මන්ත්‍රීවරයා මෙවර අයවැයෙන් එම මුදල් නැවත ලබා දීමට තීරණය කර තිබෙන බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් ගමේ පාලමක් බෝක්කුවක් හදන්නේ සෙසු සමාජ සේවා කටයුතු කරන්නේත් මේ මුදල් වලින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගෙවල් හදන්නෙත් ,තමන්ගේ වාහන ගන්නෙත් කියලා එකතු වෙන්න ඕන නේද ?
අපේ ගාන ෂේප් නේද? දැන් අපි ගොරක දඩමස් කරන්නම්.
ඒ වගේම මාවිල් ආරු ගොවි වන්දි මුදල් යළිත් දානවා නම්, යළිත් නාගන්න පුළුවන් නේද.
ඒ වුනාට හදන ඒවගේ නම ගහන්නෙ උන්‌ගේ වත්තේ පොල් විකුණලා ගත්ත සල්ලි වලින් හැදුව වගේ.