
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපෙක්ෂකයින්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වල ප්‍රදර්ශනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරලා පොලිසියේ හා ගරු අධිකරණවල වටිනා කාලය කනවාට වඩා එම පුද්ගලයින්ට සදාකාලිකවම මැතිවරණ වලට සහභාගිවීමට අවස්ථාව අහිමිකරනවා නම් නැවතත් ඔහොම වැඩ නොකරාවි කියලා හිතෙන්නේ නැද්ද? එසේම ඔවුන් වෙනත් අයගේ ප්‍රවර්ධන කටයුතුවල යොදාගන්නා අපේක්ෂකයින්ගේ අපේක්ෂකත්වය පමණක් නොව ජයග්‍රහණය කළා නම් මන්ත්‍රී තනතුර අහෝසි කරන්න නීති සකසනවා නම් සමාජයද යහමගට ගන්න පුළුවන් වේවි...