(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටළුව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවද හෙතෙම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාධීනයි කිවුවට, මේ කොමිසම් ඔක්කොම එකයිනේ! රටට වැදගත් කාරණා ගැන තීරණ ගන්න බැරිනම් මහජන මුදල් නාස්ති නොකර විසුරුවා හැරිය යුතුයි!
තියන එක තියනවමයි කියනවා, ආයිමත් කියනව නීති ගැටළු විසඳුනොත් තියනවා කියලා. ඔබතුමාත් මඩේ හිටවපු ඉන්නක් වෙලානේ.