IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිඥ සංගමය අල්ලස් කොමිසමට එරෙහිව අධිකරණයට යයි

(රෝෂන් තුෂාර)

නීතිඥවරයකු කරන ලද රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයත් ලබාදීම සඳහා නීතිඥවරයකු අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව ලබන 03 දින අධිකරණය හමුවේ   කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද නියෝග කළාය.

කොළඹ නීතිඥ සංගමය ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

නීතිඥ සංගමයේ සියලූම නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නීතිඥවරයකු හා සේවා දායකයකු අතර පවතින වරප්‍රසාද සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් තොරව තවත් පාර්ශවයකට ප්‍රශ්න කළ නොහැකි බවය.

 

 



අදහස් (1)

නීතිඥ සංගමය අල්ලස් කොමිසමට එරෙහිව අධිකරණයට යයි

Bunny Preena Wednesday, 21 May 2025 10:11 AM

අපරාධයක් කරනු වසන් කිරීමට හැකිවන පරිදි උපදෙස් දීම වරප්‍රසාදයක් ලෙස සලකනවා නම්, ඉතින් එතැන වැරදි කරපු අයට බේරෙන්න පුළුවන්. අන්තිමට යම් අපරාධමය සිද්ධියක් පමණක් වාර්තා වේ, වැරදි කරුවකු හොයා ගන්න බැරිවෙයි . හරියට "operation success patient died" කියා වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site